කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය

ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක්

පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටී.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා තිබෙනවා. ඇය සමග තවත් නිලධාරීන්...