දේශීය පුවත් ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක් Editor3 January 10, 2022 0 ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක් පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටී.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා තිබෙනවා. ඇය සමග තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැ; අනවශ්‍ය ආකාරයට ගොඩගසා ගැනීමෙන් වළකින්න – ඖෂධ රාජ්‍ය අමාත්‍යNext කොළඹ සිට කන්කසන්තුරය දක්වා සුබෝපභෝගී දුම්රිය සේවාවක් More Stories දේශීය පුවත් පාරිසරික වසර 75කට පසු ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 98%ක් දක්වා ඉහළට Editor Eleven September 12, 2026 0 දේශීය පුවත් නව අධ්‍යාපන සංස්කරණ යටතේ පාසල් බෑග්වල බර අඩු කිරීමට පියවර: 2027 සිට 6 ශ්‍රේණියට මොඩියුල ක්‍රමවේදයක් Editor Eleven September 11, 2026 0 දේශීය පුවත් “එතෙර දිරිය” විදේශ රැකියා නියුක්තිකයන්ගේ නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි Editor Eleven September 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ