නිලය

ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක්

පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටී.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා තිබෙනවා. ඇය සමග තවත් නිලධාරීන්...