අපනයන ඉපැයීම් රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් සඳහා අදාළ නොවේ – ශ්‍රි ලංකා මහ බැංකුව

අපනයන ඉපැයීම් රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් සඳහා අදාළ නොවේ - ශ්‍රි ලංකා මහ බැංකුව

අපනයන ඉපැයීම් රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් සඳහා අදාළ නොවේ - ශ්‍රි ලංකා මහ බැංකුව

අපනයන ඉපැයීම් සදහා අදාළවන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් සදහා බලපවත්වන්නේ නැති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මේ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල මාර්ගවලින් මෙරටට එවන විදේශ මුදල් මෙරට ඕනෑම වාණිජ බැංකුවක තැන්පත්කළ හැකියි. ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීම අනිවාර්ය වන්නේ නැහැ. එසේ කරන්නේ නම් ඒ සදහා මහබැංකුව අනුමත කළ විනිමය අනුපාතයට අමතරව ඇමෙරිකා ඩොලරයක් සදහා රුපියල් 10ක අතිරේක දීමනාවක් ලබන 31 වනදා දක්වා ලබා දෙන බවද මහ බැංකුව සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *