ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙදපොල සමස්ත මිල දර්ශකය 12,000 පනී

0
කොටස් වෙළඳපොළින් ඉතිහාස ගත වාර්තාවක්

කොටස් වෙළඳපොළින් ඉතිහාස ගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙදපොල සමස්ත මිල දර්ශකය (24) ඉතිහාසයේ ප්‍රථම වතාවට දොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා.

නත්තල් උදාව හේතුවෙන් (24) දිනයේ දහවල් 12.30 වන විට ගනුදෙනු නිමා කළ අතර සමස්ත මිල දර්ශකය සටහන් වූයේ දොළොස් දහස් හැත්තෑවයි දශම හයයි අටක් ලෙසින්. එය ඒකක 119 ශත 45ක නැතහොත් සියයට 1ක වැඩිවීමක් ලෙසයි සැලකෙන්නේ. ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද 4255.63ක් ලෙස ඉහළ ගියා.

කොටස් වෙළෙදපොලේ (24) දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස සටහන් වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com