2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු (Harnaaz Sandhu)ට

0
2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු (Harnaaz Sandhu)ට

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු (Harnaaz Sandhu)ට

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිස දැරීමට වාසනාව හිමිව ඇත්තේ ඉන්දියාවේ 21 හැවිරිදි තරුණියකටයි.
ඉලාත් නගරයේ පැවති විශ්ව රූ රැජින තරගයේ දී මෙලෙස කිරුළ දැරුවේ, ඉන්දීය රූ රැජින ලෙස මෙම තරගයට එක් වූ හර්නාස් සන්දු (Harnaaz Sandhu) නමැති තරුණියයි.

විශ්ව රූ රැජින කිරුළ දිනාගත් තුන්වැනි ඉන්දීය සුරූපිනිය ඇයයි.

21 හැවිරිදි හර්නාස් මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන අතර, 2021 වසරේ ඉන්දීය රූ රැජින තරගාවලියක් වන මිස් දිවා” තරගාවලිය ජයග්‍රහණය කළේ ද, ඇයයි.

මෙවර තරගය සඳහා රටවල් 80ක තරගකාරියන් ඉදිරිපත්ව සිටි අතර, ඔවුන් සැම පරදවමින් පන්ජාබයෙන් පැමිණි මෙම සුරූපිනිය එම කිරුළ හිස පැළැඳ ගැනීමට වාසනාවන්ත විය.

තරගාවලියේ දෙවන ස්ථානය පැරගුවේ රාජ්‍යයේ නාඩියා ෆෙරෙයිරා සතු වූ අතර, දකුණු අප්‍රිකාවේ ලලේලා ස්වනේ සතු කර ගත්තාය.

හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ හිස පැළඳි ඉන්දීය සුරූපිනියන් වන්නේ, සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා යන දෙදෙනායි.

සුෂ්මිතා සෙන් 1994 වසරේ දී, මෙම කිරුළ ජහිස පැළඳි අතර, ලාරා දත්තා විශ්ව රූ රැජින කිරුළ හිස පැළදුවේ, නව සහස්‍රකයේ දීයී.

මෙම තරගය 70 වැනි විශ්ව රූ රැජින කිරුළ ලෙස ඉතිහාසයට එක් වෙනු ඇත.

ඒ අනුව ඉන්දියාව විශ්ව රූ රැජින කිරුළකින් සැරසෙන්නේ, වසර 21කට පසුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

මෙම පුවත සඳහා ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🇱🇰 ශ්‍රී ලංකාව ලොව හොඳම ආහාර ගමනාන්ත 50 අතරට 2. 🍛 ශ්‍රී ලාංකික රස ලොව දිනාගනී – TTW ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් 3. 🌍 ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් – TTW 2026 වාර්තාවෙන් ඇගයීමක් 4. 🍽️ ශ්‍රී ලංකාවේ ආහාර රසයට ජාත්‍යන්තර පිළිගැනීමක් – හොඳම ආහාර ගමනාන්ත 50 අතරට එක්වෙයි 5. 🥘 ලොව ආහාර ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාවට – හොඳම ආහාර ගමනාන්ත අතරට එක්වෙයි 6. 🌴 කොළඹ සිට යාපනය දක්වා – ශ්‍රී ලංකාවේ හොඳම ආහාර ගමනාන්ත 10ක් TTW නම් කරයි 7. 🍤 කුළුබඩු, කොත්තු, මුහුදු ආහාර… ශ්‍රී ලංකාව ලොව රසවත්ම ගමනාන්ත අතරට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🇱🇰🍛 ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට – TTW 2026 ශ්‍රේණිගත කිරීම්වලින් ජාත්‍යන්තර ඇගයීමක්

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

WP2Social Auto Publish Powered By : XYZScripts.com