මෙවර අයවැය තුන් ආකාරයකින් ජනතාව රැවටූ ප්‍රෝඩාකාරී අයවැයක් – විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය
මෙවර අයවැය තුන් ආකාරයකින් ජනතාව රැවටූ ප්‍රෝඩාකාරී අයවැයක් බව විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ සඳහන් කරයි. ඒ එම මධ්‍යස්ථානය මේ...