(VIDEO) කින්නියා පාලම් පාරැවක් බිලිගත් පුංචි මල් කැකුළු

0

කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් ඊයේ සිදු වූ ඛේදවාචකයෙන් කුඩා දරුවන් 6 දෙනකු මි’ය ගොස් ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ කුරින්චන්කේනි පාලම ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් මෙම මගී පාරු යාත්‍රා සේවය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වේ.

මෙම සිද්ධියෙන් පසු ඊයේ දින කින්නියා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් වාර්තා වූ අතර බලධාරීන්ගේ නොහැකියාවට විරෝධය පළකරමින් මහජනතාව පොලිසිය සමග ගැටුම් ද ඇති කරගනු ලැබුවා.

එසේම මෙහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තව්ෆික් මහතාගේ නිවසට ප්‍රහාරයක් ද එල්ල වී තිබේ.

කින්නියා හි පිහිටි නිවසට ප්‍ර’කෝප වූ පිරිසක් විසින් පහර දී දැඩි අලාබ හානි සිදු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com