දැඩි ඩොලර් හිඟයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900ක් තවමත් කොළඹ වරායේ හිරවෙලා

මේ වනවිට රට තුළ පවතින දැඩි ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කන්ටේනර් අතර සීනි මෙට්‍රික්ටොන් 10,000 ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350ක් පමණ ඇති බවත් රට තුළ පවතින සීනි හිඟයට ප්‍රධාන හේතුව වරාය තුළ ඇති සීනි කන්ටේනර් නිදහස් කර නොගැනීම බවත් වරාය ආරංචි මාර්ග පවසයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *