ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර online ක්‍රමයට

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර online ක්‍රමයට

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර online ක්‍රමයට

මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වූ සේවාදායකයින්ට බලපත්‍ර ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු නොවැම්බර් 01 වැනිදා සිට මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පහසුකම් සලසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 15 වනදා සිට බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට පියරව ගෙන ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *