අතිවිශේෂ ගැසට් පත්‍රයක්: බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංගම අත්‍යවශ්‍ය සේවා වේ

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය හරහා අපේක්ෂා කරන්නේ ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමය.(29) මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *