(VIDEO) සෞඛ්‍ය ලේකම්වරයා හිතාගෙන ඉන්නව එයා නිර්දේශ ගන්න ඕන එයා දන්න අදුනන විශේෂඥගෙන් විතරයි කියල

සෞඛ්‍ය ලේකම්වරයා සිතා සිටිනුයේ ඔහු දන්නා අදුනන විශේෂඥගේ නිර්දේශ පමනක් ලබා ගත යුතු බවත්, ඇමතිවරයා පවසන දේ පවා ඔහු ඇසීමට සූදානමක් නොමැති තත්වයක් පෙනෙන්නට ඇති බවත්, මාධ්‍ය සාකජ්චාවකට එක්වු සෙෳඛ්‍ය වෘතීයවේදීන්ගේ සංගමයේ විද්වත් සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ

විශේෂයෙන් ඇමතිවරයා විසින් නිර්දේශ කර කැමැත්ත පල කර ඇති ජංගම වෛද්‍ය රසායනාගාර කිහිපය තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා ගැනීමට සූදානම් නැත.

දැන් පාසල් ආරම්භ කිරිමට නියමිතයි, නමුත් දරුවන්ට තවමත් එන්නත් ලබා දී අවසන් නෑ .එවන් හදිසි අවස්ථාවන්ට ප්‍රයෝජනවත් වෙන්නෙ ඒ ජංගම රසායනාගාර තමයි.

එමෙන්ම විද්‍යාත්මක දත්ත නිර්මාණය කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට උවමනාවක් නෑ , එනිසා අපි කොවිඩ් රැලි පිට රැලි ළගා කරගනිමින් සිටිනවා.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *