Type to search

මෙරට විශාලතම ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සැලකෙන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල විවෘත විය

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඇලවුණ බිල්ඩිම ලෙස ප්‍රකටවූ මහල් 68කින් සමන්විත බහු මහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘයක් වන කොළඹ නගරයේ ඉදි වූ ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ අගමැති මහින්ද වෙනුවෙන් පැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් (27) විවෘත විය.

සියලු පහසුකම්වලින් සමන්විතව අක්කර දෙකක භූමි භාගයක ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ලේ නිවාස 404ක් අලෙවි කර ඇති අතර, ඒවා හිමිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම ඉදිරි සති කිහිපය තුළ දී සිදු කිරීමට නියමිතයි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *