ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇත – වෛද්‍ය පද්මා ගුණරත්න

"ඔමික්‍රොන් ඩෙල්ටාවට වඩා 500 ගුණයකින් වේගවත්; ලංකාවට ඒම වළක්වා ගැනීම ගැන ලොකු විශ්වාසයක් නැහැ - වෛද්‍ය පද්මා ගුණරත්න
භයංකාර ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මත පළ කර නැතැයි පැවසූ ගුණරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළාය.
එම වයිරස ප්‍රභේදයත් අනෙකුත් ප්‍රභේද මෙන් රටට ඇතුළු විය හැකි බවද ඇය කීවාය.