”මැණිකේ මගේ හිතේ” ලංකාවේ ජනප්‍රිය නොවූ එකක්, යෝහානි කරවීම රෝ ඔත්තු සේවයේ වැඩක් – නලින්ද සිල්වා

වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි. යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ජනප්‍රිය වීම ද ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩ පිළිවෙල කොටසක් විය හැකි බවද ඒ මහතා පවසයි.

එම වීඩියෝව පහතින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *