Type to search

රෝයල් – තෝම්යන් නිල් මහ සටන මෙම මස 28වන දින

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරඟය ඔක්තෝබර් 28, 29 සහ 30 දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.

142 වන “නිල් මහ සටන” කොළඹ SSC පිටියේදී පැවැත්වෙන බව තරඟ සංවිධායක කමිටුව සඳහන් කරයි.

ප්‍රේක්ෂක සහභාගීත්වය තොරව මෙවර “නිල් මහ සටන” පැවැත්වෙන බව ද ඔවුන් පැවසීය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *