එදා බිත්තිවල චිත්‍ර ඇඳපු තරුණයො අද රට දාලා යන්න පාස්පෝට් පෝලිම්වල ඉන්නවා – ජේ.සී. අලවතුවල

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් - ජේ සී අලවතුවල
උද්දච්චකම පැත්තකින් තියා ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කළ යුතු බව සමගි ජන බවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසීය.
මේ තීන්දුව හේතුවෙන් මුලු රටම සාගතයකට තල්ලු වන බවද ඒ මහතා කීය.
එදා ආණ්ඩුව පත්වීමේ ප්‍රීතියට බිත්තිවල චිත්‍ර ඇදපු තරුණයන් අද රට හැර යාම සදහා පාස්පෝට් පෝලිමේ සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.