ලිතුවේනියාවේ සිට ආනයනය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් නම් බන්ඩි පොහොර – දයාසිරි

0
කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

ලිතුවේනියාවේ සිට ආනයනය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් නම් පොහොර බවට තමනට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ එම පොහොර වර්ගය ගොයම් ගස් වර්ධනය වැඩි කිරීම සඳහා යොදන බන්ඩි පොහොර වර්ගයක් වන බවයි.

එසේම මේ දක්වා ලොව කිසිම රටක් කාබනික ගොවිතැන සියට සීයක් කරන බවට සොයාගැනීමට නැතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com