කොවීඩ් වසංගතයේ අවධානම් තත්ත්වය පහව ගොස් නොමැත; විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතා පැවසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් විවිධ සාද පැවැත්වීම සදහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්්‍යාල වෙත පැමිණෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

මේ වනවිටත් රට තුළ කොවීඩ් වසංගතයේ අවධානම් තත්ත්වය පහව ගොස් නොමැති බැවින් සෞඛ්‍යආරක්ෂිිතව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *