අපරාධ, වාණීජ සහ සිවිල් නිතී 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක්

අපරාධ, වාණීජ සහ සිවිල් නිතී 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක්

අපරාධ, වාණීජ සහ සිවිල් නිතී 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක්

යල්පැන ගිය නිතී 60ක් හඳුනාගෙන ඒවා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඒ අනුව, අධිකරණ පද්ධතියේ පවතින අපරාධ, වාණීජ සහ සිවිල් නිතී ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක් පත්කළ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ එහි ප්‍රධානීන් සමඟ රාජගිරියේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ (13) පැවැති සාකච්ඡාවකදීය.

මෙලෙස නිති සංශෝධනය කෙරුණේ වසර 20කින් පමණ බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටථ හදුනාගනිමින් ඒ සදහා අවශ්‍ය විසදුම් ලබාදීමමේ ක්‍රවේදයක් ද සකස් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *