Type to search

ගුරු ගැටලුවට එකවර විසඳුම් දෙන්න බෑ; අවශ්‍ය විසඳුම් යෝජනා අයවැයෙන් – සුසිල්‍ ප්‍රේමජයන්ත

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට එකවර විසඳුම් ලබාදිය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල්‍ ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අදියරෙන් අදියර එම ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසනවා.

ඉදිරි අයවැය තුළින් ඊට අවශ්‍ය විසඳුම් යෝජනා කරනු ඇති බවයි, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *