ගුරු ගැටලුවට එකවර විසඳුම් දෙන්න බෑ; අවශ්‍ය විසඳුම් යෝජනා අයවැයෙන් – සුසිල්‍ ප්‍රේමජයන්ත

ගුරු ගැටලුවට එකවර විසඳුම් දෙන්න බෑ; අවශ්‍ය විසඳුම් යෝජනා අයවැයෙන් – සුසිල්‍ ප්‍රේමජයන්ත

ගුරු ගැටලුවට එකවර විසඳුම් දෙන්න බෑ; අවශ්‍ය විසඳුම් යෝජනා අයවැයෙන් – සුසිල්‍ ප්‍රේමජයන්ත

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට එකවර විසඳුම් ලබාදිය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල්‍ ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අදියරෙන් අදියර එම ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසනවා.

ඉදිරි අයවැය තුළින් ඊට අවශ්‍ය විසඳුම් යෝජනා කරනු ඇති බවයි, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *