ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරා; ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ගේනවා – මහින්දානන්ද

ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරා; ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ගේනවා - මහින්දානන්ද

ඉන්දියාවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කරා; ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ගේනවා - මහින්දානන්ද

ඉන්දියාවෙන් එවන ලද කාබනික පොහොර සාම්පල මෙරට භාවිතා කිරීමට සුදුසු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම කාබනික පොහොර භාවිතය සඳහා ජාතික පැළෑටි නිරෝධායන සේවාව විසින් අනුමැතිය ලබා දුන් බවද ඔහු පාර්ලිමේන්තුවාදී සඳහන් කළේය.

ඒ අනුව ඉන්දියාවෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බවද කී අමාත්‍යවරයා ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ආනයනය කරන බවද පැවසීය.

ඔක්තෝබර් 12 වැනිදා මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *