අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

ගුරු – විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී (06) එම කටයුතු ආරම්භ කෙරුණි. ඒ එදිනට යෙදී ඇති මෙරට ගුරු දිනයට සමගාමීවය.

මෙතෙක් ගුරු – විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබුණි. 

එහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ,

“ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටු වියයුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *