ද්‍රවිඩ ජාතික සන්ධානය ළඟදීම නවදිල්ලියට යෑමට නියමිතයි

“ද්‍රවිඩ ජාතික සන්ධානය ළඟදීම නැවත වරක් නවදිල්ලියේ දී හමුවෙමු.” මෙලෙස ඉන්දීය විදේශ කටයුතු ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා මහතා ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ජාතික සන්ධානය පැවසීය.

කොළඹ පිහිටි ඉන්දීය තානාපතිවරයාගේ නිවසේ අද සවස පැවති හමුවකින් පසුව ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අපි ඉක්මනින්ම නවදිල්ලියේදී නැවත හමුවෙමු. ඒ සම්බන්ධයෙන් හමුවන දිනයක් ඉන්දීය තානාපති කාර්යාලය හරහා දැනුම් දෙනු ඇත,” යනුවෙන් ද මේ අවස්ථාවේ දී ඔහු වැඩිදුරටත් පැවසූ බව සුමන්තිරන් මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *