ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණියේය.

ඔහු සමග එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනෙක් ද දූත පිරිස ලෙස පැමිණියහ.

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *