කොවිඩි නිසා සිදුවන මරණවලින් 80% කටම හේතුව දියවැඩියාව හා අධික රුධිර පීඩනය – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩි නිසා සිදුවන මරණවලින් 80% කටම හේතුව දියවැඩියාව හා අධික රුධිර පීඩනය - සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩි නිසා සිදුවන මරණවලින් 80% කටම හේතුව දියවැඩියාව හා අධික රුධිර පීඩනය - සෞඛ්‍ය අමාත්‍යාංශය

දියවැඩියාව හා අධික රුධිර පීඩනය කොරෝනා මරණවලට ප්‍රමුඛතම හේතුව වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි කොවිඩි 19 පිළිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ, කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 80% ක්ම අදාළ රෝගවලින් පෙලෙන රෝගීන් වන බවය.

නිවෙස් නිරෝධායනය වූ කොරෝනා රෝගීන් 75,000කට අධික පිරිසක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි ද ඔහු පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *