ඥානසාර හිමි සහ ලොහාන් රත්වත්ත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ හැසිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා (17) උදේ 10.00 ට පොලිස් මූලස්ථානයටත්,

ගලබොඩ අත්තේ ඥානසාර හිමිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උදේ 10.30 ටත් ජාතික සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ගියහ.

මාධ්‍ය අංශය
ජාතික සමගි ජන බලවේගය
2021.09.17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *