“සිරකරුවන් දෙදෙනෙකු දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය තබා මරාදමන බවට තර්ජනය කළ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ වහා අත්අඩංගුවට ගනු” – TNA

“සිරකරුවන් දෙදෙනෙකු දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය තබා මරාදමන බවට තර්ජනය කළ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ වහා අත්අඩංගුවට ගනු” - TNA

“සිරකරුවන් දෙදෙනෙකු දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය තබා මරාදමන බවට තර්ජනය කළ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ වහා අත්අඩංගුවට ගනු” - TNA

පසුගිය ඉරිදා දිනයේ දී අනුරාධපුර බන්ධනාගාරයට අනවසරයෙන් කඩා වැදී, සිරකරුවන්ට මරණීය තර්ජන එල්ල කළ, රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ වහා අත් අඩංගුවට ගත යුතු යැයි, ද්‍රවිඩ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා, ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු දණ ගස්වා, ඔවුන්ගේ හිසට පිස්තෝලය තබා, ඔවුන් මරා දමන බවට තර්ජනය කළ බව තමන්ට තහවුරු කළ හැකි යයි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජන් පොන්නම්බලම් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවයි.

බන්ධනාගාර රැදවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු අමාත්‍යවරයා, ඔවුන් මරා දමන බවට තර්ජනය කිරීම එම සිරකරුවන්ගේ මානසිකත්වයට දැඩිව බලපා ඇති බවත්, එබැවින් අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *