සෙන්දිල් තොණ්ඩමන් සහ තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක්

සෙන්දිල් තොණ්ඩමන් සහ තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක්

සෙන්දිල් තොණ්ඩමන් සහ තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක්

තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් සහ වතු ආශ්‍රිත අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් අතර සාකච්ඡාවක් සිදු වී ඇත.

අදාළ සාකච්ඡාව දුරකථනය ඔස්සේ සිදු වී ඇති බවද ආරංචි මාර්ග පවසයි.

මේ අවස්ථාවේ, ඉන්දියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රැඳී සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ට නිවාස, යටිතල පහසුකම්, ශිෂ්‍යත්ව, ස්වයං රැකියා සහ ප්‍රජා අයිතිය ලබා දීමට ගත් තීරණ වැනි සුබසාධන යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තම ස්තූතිය පළ කරන බව සෙන්දිල් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය.

තවද, ශ්‍රී ලංකාවේ සිටින කඳුකර ජනතාව සම්බන්ධයෙන් ද මේ අවස්ථාවේ සාකච්ඡා කර ඇති බව දැනගන්නට ලැබී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *