Type to search

(VIDEO)ප්‍රවේසම් වන්න! හොර ඔක්සිමීටර් වෙළෙදපොළේ විකිණීමට – අනාවරණයක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ‌‌හොර ඔක්සිමීටර් තොග පිටින් වෙළෙදපොළේ විකිණීමට ඇති බව අනාවරණය වී තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද වැඩසටහනක් හරහා මෙම අනාවරණය කොට ඇත.

මෙම ව්‍යාජ ඔක්සිමීටර් තුළට පෑනක් ඇතුළත් කළද ඔක්සිජන් ප්‍රමාණය 98ක අගයක් පවතින බව එහි දැක්වීම විශේෂ සිදුවීමකි.

මෙම ඔක්සිමීටර් වෙළෙදපොළේ විශාල මිල ගණන්වලට අලෙවි වන බවද අනාවරණය වී තිබේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *