සෞඛ්‍යය පෙරහැරේ නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා Editor3 August 23, 2021 0 පෙරහැරේ නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා මහනුවර ඇසල පෙරහැරට සහභාගී වු කතරගම දේවාලය නියොජනය කරමින් පැමිණි නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. සිව්වන රන්දෝලි පෙරහැර අවසන්වීමෙන් පසු සිදුකල ඇන්ටිජෙන් පරීක්ෂණයේදි මෙම ආසාදිතයන් පිරිස හමුවූ බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාත්‍රා දෙකම ගත් අයගෙන් බෝවීමේ හැකියාව 65%කින් පහළට – ආචාර්ය චන්දිම ජීවන්දරNext (VIDEO)ලොව ප්‍රථම වරට කොවිඩ් මරණ පිලිබඳව ලංකාවෙන් හඳුනාගැනීමක්: පෙනහළු සංකූලතා තත්ත්වය More Stories දේශීය පුවත් සෞඛ්‍යය ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) ජනතා අයිතියට Editor3 June 2, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237ක් Editor3 June 2, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය පියයුරු පිළිකා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය රු.මි. 765ක් වටිනා මැමෝග්‍රැෆි යන්ත්‍ර 05ක් මෙරට රෝහල් පද්ධතියට Editor3 June 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ