සෞඛ්‍යය පෙරහැරේ නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා Editor3 August 23, 2021 0 පෙරහැරේ නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා මහනුවර ඇසල පෙරහැරට සහභාගී වු කතරගම දේවාලය නියොජනය කරමින් පැමිණි නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. සිව්වන රන්දෝලි පෙරහැර අවසන්වීමෙන් පසු සිදුකල ඇන්ටිජෙන් පරීක්ෂණයේදි මෙම ආසාදිතයන් පිරිස හමුවූ බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous මාත්‍රා දෙකම ගත් අයගෙන් බෝවීමේ හැකියාව 65%කින් පහළට – ආචාර්ය චන්දිම ජීවන්දරNext (VIDEO)ලොව ප්‍රථම වරට කොවිඩ් මරණ පිලිබඳව ලංකාවෙන් හඳුනාගැනීමක්: පෙනහළු සංකූලතා තත්ත්වය More Stories දේශීය පුවත් සෞඛ්‍යය රජයේ හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනමට Editor Eleven September 1, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 95,000 පනී Editor3 August 29, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ජාතික රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛනය අවසන් කිරීමට KDU රෝහල සූදානම්: ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි Editor3 August 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ