Type to search

පෙරහැරේ නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මහනුවර ඇසල පෙරහැරට සහභාගී වු කතරගම දේවාලය නියොජනය කරමින් පැමිණි නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

සිව්වන රන්දෝලි පෙරහැර අවසන්වීමෙන් පසු සිදුකල ඇන්ටිජෙන් පරීක්ෂණයේදි මෙම ආසාදිතයන් පිරිස හමුවූ බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *