(VIDEO) පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කළු කොඩි විරෝධය

(VIDEO) කළු කොඩි විරෝධය මහ රෑ කළු කොඩි ඔසවා, ඉටිපන්දම් දල්වා කටුවපිටියෙන් ඇරඹයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මීගමුව පුරවැසි කමිටුව 21 රාත්‍රියේ කළු කොඩි ඔසවා ඉටිපන්දම් දල්වා විරෝධය පළ කිරීමට පියවර ගත්හ.

මීට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ප්‍රහාරයේ විමර්ශන මහහැරි පුද්ගලයන් වහා රටට හෙළිදරව් කිරීමට ආණ්ඩුුව කටයුතු කළ යුතු බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *