ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වාණිජ ගුවන් ගමන් ආරම්භ කරන කුවේට් රාජ්‍ය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වාණිජ ගුවන් ගමන් ආරම්භ කරන කුවේට් රාජ්‍ය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වාණිජ ගුවන් ගමන් ආරම්භ කරන කුවේට් රාජ්‍ය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලනය සහ පාකිස්තානයට වාණිජ ගුවන් ගමන් අරඹන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කුවේට් රාජ්‍ය විසින් පසුගිය දා රටවල් කිහිපයකින් ගුවන් යානා පැමිණවීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *