අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට

ශ්‍රී ලංකා ”ඒ ” ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කර තිබෙනවා.
එරට ක්‍රිකට් ආයතනය 17වන දින ඒ බව නිල වශයෙන් නිවේදනය කළා.
44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධන මහතා ටෙස්ට් තරග 6 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 61 කදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.