දේශීය පුවත් යාල වනයේ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ යුගල හා වලිගය කපාගෙන Editor 7 August 17, 2021 0 2024 මේ දක්වා වනඅලි 33 මියගොස් වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ දළ යුගල හා වලිගය කපා රැගෙන ගොස් ඇති පුවතක් යාල අභය භූමියට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. යාල අභය භූමියට අයත් තුන්වන කොටසේ ගෝනගම්වැව ගම්මානයේ සමෘර්ධි වැව අසල දී එම අවාසනාවන්ත ඉරණමට මෙම සත්ත්වයා මුහුණ දී තිබුණි. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “ශ්‍රී ලංකාවේට අවශ්‍ය ආධාර සැපයීමට කඩිනම් පියවර ගන්න” – ඇමෙරිකාවේ කොංග්රස් මණ්ඩල සභිකයන්ගෙන් ඉල්ලීමක්Next මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණියන් හත් දෙනකු ඉන්දීය පොලිසිය අත්අඩංගුවට More Stories දේශීය පුවත් ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෙන්‍ය වශයෙන් පිළිගැනීමට ගිවිසුමක් Editor3 November 26, 2025 0 දේශීය පුවත් මහනුවර විලියම් ගොපල්ලව මාවතේ කොටසක් මංතීරු 4ක ප්‍රමිතියට පුළුල් කිරීමට ලංසු කැඳවයි Editor3 November 26, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාව පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පත් කිරීමට පියවර Editor3 November 26, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ