දේශීය පුවත් යාල වනයේ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ යුගල හා වලිගය කපාගෙන Editor 7 August 17, 2021 0 2024 මේ දක්වා වනඅලි 33 මියගොස් වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ දළ යුගල හා වලිගය කපා රැගෙන ගොස් ඇති පුවතක් යාල අභය භූමියට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. යාල අභය භූමියට අයත් තුන්වන කොටසේ ගෝනගම්වැව ගම්මානයේ සමෘර්ධි වැව අසල දී එම අවාසනාවන්ත ඉරණමට මෙම සත්ත්වයා මුහුණ දී තිබුණි. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “ශ්‍රී ලංකාවේට අවශ්‍ය ආධාර සැපයීමට කඩිනම් පියවර ගන්න” – ඇමෙරිකාවේ කොංග්රස් මණ්ඩල සභිකයන්ගෙන් ඉල්ලීමක්Next මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණියන් හත් දෙනකු ඉන්දීය පොලිසිය අත්අඩංගුවට More Stories දේශීය පුවත් සෞඛ්‍යය පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර Editor3 July 12, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් Editor3 July 12, 2026 0 දේශීය පුවත් ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවැනි තැනට Editor3 July 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ