දේශීය පුවත් යාල වනයේ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ යුගල හා වලිගය කපාගෙන Editor 7 August 17, 2021 0 2024 මේ දක්වා වනඅලි 33 මියගොස් වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ දළ යුගල හා වලිගය කපා රැගෙන ගොස් ඇති පුවතක් යාල අභය භූමියට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. යාල අභය භූමියට අයත් තුන්වන කොටසේ ගෝනගම්වැව ගම්මානයේ සමෘර්ධි වැව අසල දී එම අවාසනාවන්ත ඉරණමට මෙම සත්ත්වයා මුහුණ දී තිබුණි. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “ශ්‍රී ලංකාවේට අවශ්‍ය ආධාර සැපයීමට කඩිනම් පියවර ගන්න” – ඇමෙරිකාවේ කොංග්රස් මණ්ඩල සභිකයන්ගෙන් ඉල්ලීමක්Next මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණියන් හත් දෙනකු ඉන්දීය පොලිසිය අත්අඩංගුවට More Stories දේශීය පුවත් ආපදාවට පත් කර්මාන්තකරුවන්ට විශේෂ දැනුම්දීමක් Editor Eleven December 15, 2025 0 දේශීය පුවත් ඌව පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක් Editor Eleven December 15, 2025 0 දේශීය පුවත් පාරිසරික හානිවූ දුම්රිය මාර්ග යළි ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක ඇස්තමේන්තුවක්.. -අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් Editor Eleven December 15, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ