දේශීය පුවත් යාල වනයේ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ යුගල හා වලිගය කපාගෙන Editor 7 August 17, 2021 0 2024 මේ දක්වා වනඅලි 33 මියගොස් වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ දළ යුගල හා වලිගය කපා රැගෙන ගොස් ඇති පුවතක් යාල අභය භූමියට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. යාල අභය භූමියට අයත් තුන්වන කොටසේ ගෝනගම්වැව ගම්මානයේ සමෘර්ධි වැව අසල දී එම අවාසනාවන්ත ඉරණමට මෙම සත්ත්වයා මුහුණ දී තිබුණි. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “ශ්‍රී ලංකාවේට අවශ්‍ය ආධාර සැපයීමට කඩිනම් පියවර ගන්න” – ඇමෙරිකාවේ කොංග්රස් මණ්ඩල සභිකයන්ගෙන් ඉල්ලීමක්Next මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණියන් හත් දෙනකු ඉන්දීය පොලිසිය අත්අඩංගුවට More Stories දේශීය පුවත් ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට නව වචන 11ක් Editor3 February 27, 2026 0 දේශීය පුවත් හිටපු රාජ්‍ය බුද්ධි ලොක්කා සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි Editor3 February 27, 2026 0 දේශීය පුවත් පාස්කු විමර්ශනවලට බාධා කරන්න එපා – සිරිල් ගාමිණි පියතුමා Editor3 February 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ