Type to search

කොළඹ තත්වය ඉතාමත් දරුණුයි, පවුලට ආදරෙයි නම් කොළඹට එන්න එපා – කොළඹ නගරාධිපතිනි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොළඹ නගරය තුල කොරෝනා ව්‍යාප්තිය ඉතාමත් භයානක තත්වයකට පත්වී ඇතැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹට දිනපතා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඉල්ලීමක් කරන නගරාධිපතිනිය කොළඹ නගරයට ඇතුලුවීමෙන් වලකින ලෙස පවසයි.

“කොළඹ තත්වය ඉතාමත් දරුණුයි. මරණ සංඛ්‍යාව ඉතාමත් ඉහළයි. ඔබේ පවුලේ සමාජිකයන්ට ආදරෙයි නම් කොළඹට එන්න එපා. කොළඹ පදිංචි අය ගෙදරින් එලියට බහින්න එපා.” කොළඹ නගරාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *