කොවිඩ් එන්නත්කරණය සඳහා පැමිණි වැඩිහිටියෙකු හට රෝද පුටුවක් පරිත්‍යාග කරයි

කොවිඩ් එන්නත්කරණය සඳහා පැමිණි වැඩිහිටියෙකු හට රෝද පුටුවකින් සංග්‍රහ කරයි

කොවිඩ් එන්නත්කරණය සඳහා පැමිණි වැඩිහිටියෙකු හට රෝද පුටුවකින් සංග්‍රහ කරයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙමින් පවතී.

මේ අවස්ථාවේ දී එහි පැමිණෙන වැඩිහිටියන්ට සහ ඇවිදීමේ අපහසුතාවයන් සහිත පුද්ගලයින්ට රෝද පුටුවක්, කොළඹ මහ නගර සභික ලයන් එස්. මනෝහරන් මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති එල්. ඒ. යූ. සරත් කුමාර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ලයන් එස්. බාලකුමාරන් යන අය සහභාගී වී සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *