“මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී” – කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව දිනපතා විශාල වශයෙන් ඉහළ යද්දී සෞඛ්‍ය අංශ විසින් රට වසාදැමිය යුතු යැයි කරන ප්‍රකාශ ගැන කොරෝනා රාජ්‍ය ඇමතිනියගේ මතය කුමක් දැයි අද මාධ්‍යවේදින් විසින් විමසූ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කලේ “මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී.” යනුවෙනි.

ඇමතිනියගේ එම ප්‍රකාශය අනුව කොරෝනා සම්බන්ධ තීන්දු තීරණ ගන්නේ කොරෝනා රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේගේ සහභාගීත්වයකින් තොරව බව පෙනෙන්නට තිබේ.

මේ අතර අණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ද පවසන්නේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන තමාව කොරෝනා මර්ධන කිසිදු වැඩසටහනකට සම්බන්ධ කර නොමැති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *