ක්රීඩා අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් ඉසුරු උදාන සමුගනීයි Editor3 August 2, 2021 0 අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් ඉසුරු උදාන සමුගනීයි ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තමන් අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් සමුගන්නා බව ඉසුරු, ශ්රී ලංකා ක්රිකට් ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්රී ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්Next අවුරුදු 32ක වාර්තාවක් අලුත් කරපු එලයින් තොම්සන් More Stories ක්රීඩා විදෙස් පුවත් ධම්මික ප්රසාද්ට අමෙරිකානු කණ්ඩායමේ ලොකු වගකීමක් Editor3 December 28, 2025 0 ක්රීඩා විදෙස් පුවත් නව ලෝක වාර්තාවකින් පන්දුවාර 20-20 ක්රිකට් ඉතිහාසය වෙනස් කළ ඉන්දුනීසියානු ක්රීඩකයා Editor3 December 26, 2025 0 ක්රීඩා දේශීය පුවත් 2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට Editor3 December 26, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ