අගමැතිට සම්බන්ධන්ගෙන් හදිසි ලියුමක්

අගමැතිට සම්බන්ධන්ගෙන් හදිසි ලියුමක්

අගමැතිට සම්බන්ධන්ගෙන් හදිසි ලියුමක්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මගින් සම්බන්ධන් මහතා ඉල්ලා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට රජයේ නිලධාරීන් පත් කර එවන විට දෙමළ භාෂාව දන්නා සහ ලිවීමට හැකි නිලධාරීන් පත් කරන ලෙසටය.

යාපනය දිස්ත්‍රික්කයේ 95%ක් දෙමළ ජනතාව වාසය කරන බැවින් එම ජනාතවට සාධාරණය ඉටුවන ලෙසට කටයුතු කරන ලෙසද සම්බන්ධන් මහතා සිය ලිපියෙන් අගමැතිවරයාට පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *