5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට හා අ.පො.ස උසස් පෙළ විභාගයට දින නියම වේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝම්බර් 03 වන දින පැවැත්වීමටත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 04 සිට ඔක්තෝම්බර් 31 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා පවසයි

කෙසේ වෙතත් තවමත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *