කොරෝනා සමයේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා මානසික ප්‍රතිකාර සඳහා දරුවන් පැමිණීම ඉහළ ගිහින්

0

කොවිඩ් 19 රෝගය නිසා පාසල් වසා තැබීමත් සමග ප්‍රතිකාර සඳහා දරුවන් සායන වෙත පැමිණීම 20%කින් පමණ වැඩි වී ඇතැයි රාගම ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස පවසයි.

ඔන්ලයින් අධ්‍යාපනය හරහා දරුවන්ට දැනුම ලබා දුන්න ද දරුවන්ට පාසලේදී ලැබෙන ‘මනෝ සමාජීය පරිසරය’ නොලැබේ.

එබැවින් කාන්සාව, විෂාදය, අධ්‍යාපනය ගැන ඇතිවන දරුණු මානසික පීඩනය, නින්ද නොයෑම සහ විද්‍යුත් තිර වලට දරුවන් ඇබ්බැහි වීම වැඩිවී ඇතැයි විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී කියා සිටියේය.

මෙවැනි තත්වයට පත්ව සිටින දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍ය වෙනුවෙන් ගත යුතු පියවර ගැන ද ඔහු විස්තර කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com