ගැටලුවලට විසඳුම් දෙන්න බැරිව විරුද්ධවාදීන් මර්දනය කරන ආණ්ඩුවක් – ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමා කිරීමේ ආණ්ඩුවේ අවඥා සහගත උත්සාහයන්ට එරෙහි වන ලෙස ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව පුරවැසියන්ගෙන් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියි.

10වන දින දිනයේදී ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මේ අදහස් පළකර තිබෙන අතර පසුගියදා කොතලාවල පනතට එරෙහිව රටපුරා පවත්වනු ලැබූ විරෝධතා මර්දනය කිරීම සඳහා ආණ්ඩුව නිරෝධායන රෙගුලාසි ආයුදයක් ලෙස භාවිතා කළ බවත් විරෝධතා ගණනාවක් අතරතුර රජය විසින් සිය අත්තනෝමතික බලය ක්‍රියාත්මක කළ ආකාරය අකාරයෙන් පැහැදිලි වන්නේ විරුද්ධවාදීන් මර්දනය නොකර ගැටලුවලට විසඳුම් දෙන්න ආණ්ඩුවට නොහැකි වී ඇති බව එම නිවේදනය මගින් අවධාරණය කරයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *