ලංකා ඉතිහාසයේ එක් දිනක් තුළ මුද්‍රණය කරන ලද විශාලතම මුදල් ප්‍රමාණය ජුනි 28 මුද්‍රණය කරයි

0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ බැංකුව විසින් එක් දිනක් තුළ මුද්‍රණය කරන ලද විශාලතම මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 208.45 ක් මෙම ජුනි 28 වනදා මුද්‍රණය කර ඇති අතර ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල සඳහන් වේ..

ජුනි අවසන් සතියට පෙර සතියේද රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කර ඇති ශ්‍රී මහ බැංකුව 28 වනදා සිදු කළ මුදල් මුද්‍රණයත් සමඟ මහ බැංකුව සතුව තිබූ මුළු භාණ්ඩාගාර බිල් තොගය රුපියල් ටි්‍රලියන ගණනකින් වැඩිවී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com